Colombo Today Local News

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

9

බිබිල ප්‍රදේශයේදී සිසුන් පිරිසක් රැගත් කුඩා ලොරි රථයක් අනතුරට පත්ව තිබේ.

එහි ගමන් ගත් සිසුන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තාවන්නේ.

මෙම සිසුන් ක්‍රීඩා උළෙලටකට සහභාගී වීම සඳහා ගමන්කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

Related posts

රාජ්‍ය ආයතන සේවකයින්ට දැනුම් දීමක්

colombotoday

ජනපති රනිල් පාර්ලිමේන්තුවට එයි

Admin

“උතුරේ හමුදාව වැඩියි.. එනිසා ජනතාවට නිදහස අඩුයි“ – සම්බන්ධන් අලුත් පදයක් වයයි

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

සුජීව සේනසිංහ බැදුම්කර මගඩි චූදිතයන් වෙනුවෙන නොනැවතී සටනේ (Video)

colombotoday

හෙරොයින්, හෂීස්, ගංජා සහ මත්පෙති සමග තරුණයෙකු කොටු

colombotoday