Colombo Today Local News

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා වෙයි

නව විදුලි හා ජල සබඳතා ලබා දීම තාවකාලිකව සීමා කර තිබේ.

ඒ, නව සබඳතා සඳහා අවශ්‍ය උපකරණ තොග හිඟවීම හේතුවෙනි.

අදාළ උපකරණ ඇතුළු ද්‍රව්‍ය තොග මෙරටට ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඒ ප්‍රමාණවත් ඩොලර් නොමැති වීමෙනි.

දැනට පවතින අමුද්‍රව්‍ය තොග හදිසි බිඳ වැටීම් යථාතත්ත්වයට පත් කිරීම වෙනුවෙන් පවත්වාගත යුතු බැවින් නව සබඳතා ලබාදීම තාවකාලිකව සීමා කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Related posts

ග්ලයිෆොසේට් ආනයනයට අවසර

colombotoday

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

Admin

ඌව පළාත් සභාව යුද පිටියක් වෙයි.. ගුටි ඇණගෙන මන්ත්‍රීන් රෝහලේ [Video]

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි

colombotoday

ජනවාරි 8 පෙරළියේ මහ කෙරුමා මමයි.. යහපාලනය ගෙනාවේ දිවි පරදුවට තියලයි – චතුර සේනාරත්න

colombotoday

සතොසේ සුදුළූණු බහාලුම් 02ක් හොර පාරෙන් විකිණූ නිලධාරීන්ගේ වැඩතහනම්

colombotoday