Colombo Today Local NewsColombo Today Sports News

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

spct889

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා හා පිරිමි ඉසව් දෙක ජයගමින් කලාපයේ වේගවත්ම මිනිසාට හා කාන්තාවට හිමි තැන ශ්‍රී ලංකාවට හිමිකර දීමට හිමාෂ ඒෂාන් හා රුමේෂිකා රත්නායක සමත්වූයේය.

හිමාෂ ඒෂාන් මීටර් 100 ඉසව්ව තත්පර 10.28කින් නිම කරමින් රන් පදක්කම දිනාගනිද්දී රුමේෂිකා රත්නායක මීටර් 100 කාන්තා ඉසව්ව නිමකළේ තත්ත්පර 11.71කිනි.

පිරිමි පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී එම ඉසව්ව තත්ත්පර 10.26කින් නිම කිරීමට හිමාෂ ඒෂාන් සමත්වූ අතර එය දකුණු ආසියානු හා ශ්‍රී ලංකාව වාර්තාවකි.

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම “ලණුව” කාබනික පොහොර ව්‍යාපෘතිය

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

කොස්ගම හමුදා කදවුර ගැන හිටපු ජනපති මුල්වරට කතා කරයි

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday