World

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

79 හැවිරිදි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ධවල මන්දිරයේදී නිරෝධායන කටයුතු සඳහා යොමු වී ඇති බව පැවසේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, හොඳින් සහ රාජකාරීන් සමග කාර්යබහුලව සිටින බවයි.

ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් පවසා තිබෙන්නේ ඇයට සිදු කළ පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි.

Related posts

ජාතික ආරක්ෂාව‍ට ඇගිලි ගහන්න ඇවිත්… මානව හිමිකම් සුද්දෙක් චීනයෙන් පන්නයි!

colombotoday

ඇමෙරිකානු සංචාරකයන් පිලිපීනයට ඇතුළුවීම තහනම්

colombotoday

රුසියාව ඩීසල් සහ ගැසොලින් අපනයනයට පනවා ඇති බාධක ඉවත් කරයි

Admin

යුක්‍රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාර

Admin

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

ISIS ත්‍රස්තවාදීන්ට රටවල් 40කින් මුදල් ලැබෙනවා – රුසියානු ජනපති පුටින්

colombotoday