Colombo Today Local News

ශ්‍රීලනිප ය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (19)දින කැදවා ඇති බවට තොතුරු වාර්තා වේ.

ඒ, එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

නව ජනපති තෝරාපත් කර ගැනීම සදහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

Related posts

කොරෝනා පැතිරුණොත් පාලනය අපහසුයි – සෞඛ්‍ය ඇමතිනියගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

Admin

තිස්ස අත්තනායකට නඩු !

colombotoday

කුලියාපිටියේ ග්‍රාම නිලධාරී වසම් 63ක අගුලු අරි

colombotoday

අයවැයෙන් විසඳුම් නැහැ.. – දිලිප් වෙදාරච්චි සභා ගැබේ බිම ඉඳ ගනී

Admin

75 වන නිදහස් සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

Admin