Colombo Today Local News

IOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

ලංකා IOC සමාගමේ ඉන්ධන ප්‍රවාහන රථ සියල්ලටම සේවයට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල්, පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති කුසුම් සදනායක මහතා සදහන් කරන්නේ, මේ වන විට දිනකට රථ 75ත් 100 ත් අතර ප්‍රමාණයක් ධාවනය වන බවයි.

IOC සමාගම සතුව ටැංකි රථ 160 ක ප්‍රමාණයක් පවතී.

මේ අතර අද දින සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත කිසිදු ඉන්ධන ප්‍රවාහන රථයක් ගමන් නොකර බව ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ ය.

Related posts

රසායනික පොහොර ගෙන ඒම ගැන පලවන වාර්තා බොරු – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

colombotoday

කසල කන්ටේනර් මෙරටට ගෙන්වා සිදු කළ හානියට රුපියල් මිලියන 1600කට අධික වන්දියක් ලංකාව ඉල්ලයි

colombotoday

තැපෑල අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

Admin

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

colombotoday

ඊයේ තැබූ වාර්තාව අද කඩයි.. ඩොලරය තවත් ශත 96කින් නගී.. 160 සීමාව පනී…

colombotoday