Colombo Today Local News

IOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

ලංකා IOC සමාගමේ ඉන්ධන ප්‍රවාහන රථ සියල්ලටම සේවයට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල්, පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති කුසුම් සදනායක මහතා සදහන් කරන්නේ, මේ වන විට දිනකට රථ 75ත් 100 ත් අතර ප්‍රමාණයක් ධාවනය වන බවයි.

IOC සමාගම සතුව ටැංකි රථ 160 ක ප්‍රමාණයක් පවතී.

මේ අතර අද දින සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත කිසිදු ඉන්ධන ප්‍රවාහන රථයක් ගමන් නොකර බව ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ ය.

Related posts

කොට්ටහච්චිට උගන්ඩාව පාරාවලල්ලක් වෙයි

Admin

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය පාවාදෙන අවසන් මෙහෙයුමත් ඇරඹෙයි !

colombotoday

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයට නව කමිටුවක්

colombotoday

ආණ්ඩුව අපේ, අපි තමයි දැන් මණ්ඩලේ පාලනය කරන්නේ

Admin

22 ගැසට් කරයි

colombotoday

මෙවර මැතිවණ තරඟ අපේක්ෂකයෙකුගේ නිවසක මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මිය යයි

colombotoday