Colombo Today Local News

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට සිතාසි

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අදාළ විත්තිකරුවන්ට ජූලි මස 4 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.

Related posts

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

Admin

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

පලෙයි පිපිරීමෙන් තුවාල ලබා සිටි සැකකරු මියයි

colombotoday

“වෛද්‍ය උපාධිය ලබාදීමට සයිටම් ආයතනයට සුදුසුකම් නෑ” – වෛද්‍ය සභාව ශේෂ්ඨාධිකරණයට දන්වයි

colombotoday

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday

ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

colombotoday