Colombo Today Local News

අතුරුගිරියේ පිරවුම්හලේ ගැටුමකින් පොලිසියේ 6කට තුවාල.. පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

6

ඉන්ධන ලබා ගැනීම සඳහා අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි ජනතාව හා පොලීසිය අතර ඊයේ රාත්‍රී කළහකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

පිරවුම්හලේ ඉන්ධන තොග අවසන් බව පැවසීමත් සමග ජනතාව අතර සිටි පිරිසක් පිරවුම්හලේ ආරක්ෂිත වැට කඩා ඇතුළු වී එහි සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඉන් පසු පිරිස පාලනය සඳහා පොලිසිය ක්‍රියා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

එහිදී සිදු කළ පහරදීම්වලින් පොලිස් නිලධාරීන් 6 දෙනකු තුවල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිද්ධියට සම්බන්ධ 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

Related posts

ශ්‍රී ලංකාව හරහා ISIS ත්‍රස්තවාදීන්ට වේදනා නාශක පෙති යවන ජාවාරමක් හෙළිවේ..

colombotoday

අපෙන් බලා විනය ඉගෙනගන්න – දියවන්නාවේ මදාවියන්ට යොවුන් පාර්ලිමේන්තුවෙන් පණිවිඩයක්

colombotoday

ජපානයේ අකිහිතෝ අධිරාජයා ජාතිය අමතයි.. රජකම අතහරින බව කියයි

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

කැලණිය, පට්ටිය හංදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

colombotoday

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday