Colombo Today Local News

පන්සලේ හාමුදුරුවෝ බොදු බල සේනා රැස්වීම්වලට යනවද? ගොකරැල්ල පොලිසිය ගම්මුන්ගෙන් අසයි

police_gokarella

ගොකරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් සිදු කරන අමුතු ආකාරයේ පරීක්ෂණයක් මැල්සිරිපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් ඇතුළු පොලිසියට හිතවත් පුද්ගලයන්ට දුරකථන ඇමතුම් ලබාදී “ඔබලාගේ ගමේ හාමුදුරුවෝ බොදු බල සේනාවේ රැස්වීම්වලට යනවද? ටිකක් හොයලා කියන්න ” යනුවෙන් ඉල්ලීම් කරන බව එම ප්‍රදේශයේ විහාරස්තානවල වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලා ColomboToday.com වාර්තාකරු වෙත පවසා තිබෙනවා.

Related posts

Video සාලාව ගින්නේ මෙතෙක් නොදුටු වීඩියෝවක් පිටවෙයි

colombotoday

දුරකතන, අන්තර්ජාල හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තු අද සිට ඉහළට..

colombotoday

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරු පත් කෙරෙති

Admin

රවී කරුණානායක, අර්ජුන්, පළිසේන, ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස්

colombotoday

අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීමට සැකපිට ජමියතුල් උලමා සංවිධානයේ වියතෙක් අත්අඩංගුවට

colombotoday

“සූදු කාරයෝ ක්‍රිකට් විනාශ කරලා.. ක්‍රිකට් ගොඩගන්න නායකත්වය මට දෙන්න” – අර්ජුන

colombotoday