Colombo Today Local News

අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීමට සැකපිට ජමියතුල් උලමා සංවිධානයේ වියතෙක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීමට සැකපිට මොහොමඩ් රශිම් නැමැති 36 හැවිරිදි අයෙකු ඊයේ (30) සිතාවක පොලිස් අධිකාරී කාර්යාලය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ වියතුන්ගේ සංගමයේ සාමාජිකයින් සඳහා නිකුත් කරණ හැඳුනුම්පතක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

නින්දවූර් ප්‍රදේශය කලක් වාසය කර තිබූ ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයට පැමිණ තල්දූව ප්‍රදේශයේ මුස්ලිම් ගුරුවරයකු ලෙස කටයුතු කර සිට ඇත. මෙහිදී අන්තවාදී අදහස් ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කරන ලද මෙවලම් රැසක් ද පොලිස් භාරයට ගැනුණි.

Related posts

“මෛත්‍රී ජනපති වුවත් ජනතාව මහින්ද සමගයි, ශ්‍රීලනිපයේ නායකත්වය මහින්දට දිය යුතුයි” – කුමාර වෙල්ගම

colombotoday

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday

සමහර ඇමතිවරුන්ට අමාත්‍යාංශ සින්නකරවම ලියලා දීලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

ලයිට් බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

colombotoday

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

colombotoday

බොරතෙල් මිල ඉහළට

colombotoday