Uncategorized

නාවික හමුදාධිපති අගමැති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (15) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා සහ නාවික හමුදාධිපති අතර සුහද සාකච්ඡාවක් සිදුකෙරුනු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කර ඇත.

Related posts

සමන් රත්නායකත් CIDයට

Admin

නියමිත බර නොමැති නිසා බේකරි 232කට නඩු

Admin

බිමත් උද්ඝෝෂකයෝ විදුලි පාරිභෝගික සේවා ලොරි රථය හරස් කර නිලධාරියෙකුට පහර දෙයි

colombotoday

බංගලි අරගල ආතල් ඉවරයි රට බංකොලොත්

Admin

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 406ක්

colombotoday