Colombo Today Local News

Video – ඥානසාර හාමුදුරුවෝ පංසලේ ලීබඩු හමුදාවට දීලා බිම නිදාගත්ත හැටි

gnanasara_thero_wiyangoda

ගිරිතලේ හමුදා බුද්ධි කදවුරේ ධර්මදේශනයකට වැඩමකළ ඥානසාර හාමුදුරුවෝ එහි ලීබඩු කිසිවක් නැතිබව දැක උන්වහන්සේගේ පන්සලේ තිබු ලීබඩු සියල්ල කදවුරට ගෙනගොස් දී තිබෙනවා.

ලීබඩු සියල්ල කදවුරට දුන් උන්වහන්සේ සැතපී ඇත්තේ ඇදක් නොමැතිව බිම බවයි  සිංහලේ ජාතික බලමුළුව විසින් ඊයේ හෝමාගමදී පැවැත්වූ රැස්වීමකදී අශෝක මැණික්ගොඩ මහතා අනාවරණය කලේ….

එම වීඩියෝව පහතින් නරබන්න…

[mom_video type=”youtube” id=”aUK9z1S5iPk”]

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කරයි

Admin

ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේ

colombotoday

පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ පාර්ලිමේන්තුවට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල පහතට

colombotoday

ලෝක වාර්තාවක් තබන බවට ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday