Colombo Today Local News

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

වැඩි මිලට සහල් අලෙවි කරන පුද්ගලයින් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබේ.

උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 12 ක් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඉන් වැටලීම් 03 ක් සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220 කි.

සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230 ක් වන අතර කිරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

Related posts

දිවයින පුරා ගෑස් බෙදා හැරීම අද

colombotoday

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday

15 හැවිරිදි දැරියගේ පටිගත ලිංගික දර්ශන මුදලට විකුණලා

colombotoday

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin

පොලිස්පතිගේ කැපිල්ලට කොමිසමේ දැඩි අප්‍රසාදය

colombotoday

ව්‍යාජ අංක තහඩු ගහන් ඉන්ධන පෝලිමට ආ අයෙකුට වැඩ වරදී

colombotoday