Colombo Today Local News

රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳිය යුතුයි – දිනේෂ් ගුණවර්ධන

මෙරට රඳවාගෙන ඇති රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීමට මෙරට බලධාරීන් කටයුතු කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එමෙන්ම, දෙරට අතර හා ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුවීමට මත්තෙන් මෙරට රඳවා ගෙන ඇති රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීමට ක්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related posts

ලිට්‍රෝ ගෑස් මිල රු. 343 කින් වැඩි කරයි

Admin

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

colombotoday

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

colombotoday

රනිල්ට සිතාසි

colombotoday

එක්වෙනවාද, නැද්ද.. තීරණාත්මක සාකච්ඡාව අද

colombotoday