Colombo Today Local News

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

පක්ෂයේ අනුමැතියකින් තොරව ඇමති ධූර භාර ගැනීම සම්බන්ධයෙන් දින හතක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඇමතිවරුන් දෙදෙනාට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය දන්වා ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පවසයි.

එම දින හත ඇතුළත අනිවාර්යයෙන් ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම සදහන් කරයි.

කෙසේ වෙතත් මෙම ඇමතිවරුන් දෙපළ ඇමති ධූර භාර ගැනීම හේතුවෙන් ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ වන විටත් අනුමැතිය දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

පරිසර පනතට නව වගන්ති 42ක් | මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවෙයි. ප්‍රා.දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම නිලධාරින් ද පරිසර හානි පසුපස සිටින බව නොරහසක් – මහින්ද අමරවීර

colombotoday

අගමැතිගේ ”ජංගි” කතාවට කාන්තා සංවිධානවලින් විරෝධය.. “සමාව ගත යුතුයි”

colombotoday

19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂගේ වුවමනාවට – සමගි ජන බලවේගයෙන් චෝදනාවක්

colombotoday

ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල 40%කින් ඉහළට

colombotoday

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කොටුවෙයි

colombotoday

“රට කිරිපිටි සමාගමක් මේරට ආක්‍රමණය කරලා, ඇමතිලාටත් වරප්‍රසාද.. දේශීය කිරි කර්මාන්තය අනතුරේ” – ජනපති

colombotoday