Colombo Today Local News

බත් සහ කොත්තු, රයිස් මිල සියයට 10කින් ඉහළට

කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල සියයට 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ඉන්ධන මිළ ඉහළ යාමත් සමගම සියලුම භාණ්ඩවල මිළ ඉහළ යාම හමුවේ මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.

ප්ලේන්ටියක සහ ආප්පයක මිල් ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

Related posts

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

colombotoday

ලාම්පුවක් පෙරළී පාඩම් කරමින් සිටි සිසුවියක් පිලිස්සී මරුට

colombotoday

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

colombotoday

හොරු අල්ලන්න ආ ආණ්ඩුව මහබැංකුවේ යතුර හොරෙකුට දුන්නා.. ජනපතිගෙ කඩුව මලකඩ කාලා

colombotoday

කබීර් හෂීම්ගේ ගෙදරට එන වාහන නවත්තන්න රාජගිරියේ ඇලක් ගොඩ කරයි..

colombotoday

මහ කන්නයේ හෙක්ටයාර 845,000ක වී වගාවට සැලසුම්

colombotoday