Colombo Today Local News

හරීන්- මනූෂ පක්ෂ සාමාජිකත්වයෙන් එලියට

සර්ව පාක්ෂික රජයේ අමාත්‍යධුර ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

පක්ෂයේ තීරණයට පිටුපා ආණ්ඩුවට එක්ව අමාත්‍යධුර භාර ගැනීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම පියවර ගත් බවත් මහලේකම්වරයා පැවසීය.

Related posts

රෝහල් 55 කට සුළු සේවා පාලක පත්වීම් 108 ක්

colombotoday

මිලියන 42කට අධික කේරළ ගංජා කිලෝ 141ක් නාවික හමුදා භාරයට

colombotoday

වෙනස් වූ දුම්රිය ගාස්තුව අද සිට ක්‍රිියාත්මකයි…

colombotoday

තලතා සහ මද්දුමබණ්ඩාර පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙළනවා – එජාපයෙන් නිවේදනයක්

colombotoday

සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව කඩිනමින් මැතිවරණය පැවැත්වීමට කොමිසම සූදානම්

colombotoday

ප්‍රතිපත්තිමය තීරණයන්ට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්න – මහ බැංකු අධිපති

colombotoday