Colombo Today Local News

ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 8ක් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.

පසුගිය 09 වනදා ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඉන් සැකකරුවන් 4 දෙනෙකු මීළඟ දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් ඔවුන් එදින ආවරණය කර අධිකරණට ඉදිරිපත් කරන ලෙසටත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

Related posts

CNN 2020 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

colombotoday

බැදුම්කර අරක්කු කම්හල ගැන හොයන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ගුටි !

colombotoday

“සංඝානුභාවේන – සංගායනාවට කාලයයි” ජාතියේ මහා චීවර පුජාව මහා විහාරයේ ආශිර්වාදයෙන් ජුනි 30 සෙනසුරාදා

colombotoday

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday

රට රැකියා දෙනවා කියා මුදල් ගැරූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday