Colombo Today Local News

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

කොටහේන,ආමර්වීදිය මහල් නිවාස සංකීර්ණය ළමා උද්‍යානය අසලදී ඊයේ (15) දින රාත්‍රී කාලයේදී තියුණු ආයුධයකින් පහර දී 42 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ආමර්වීදිය, මහල් නිවාස සංකීරණයේ පදිංචිකරුවෙක් වන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින අතර කොටහේන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

“චීනයට තව අක්කර 1000ක් දෙනවා.. රට දියුණු කරන්න පෝට් සිටිය නැතිවම බෑ” – අගමැති

colombotoday

“මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කර, ඔහුට දඩුම් කළ යුතුයි“ – සමන් රත්නප්‍රිය

colombotoday

කුරුවිට SI ගේ දේහය නිවසට නොගෙනම මිහිදන් කරයි.

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

දරුණු කොටින්ට නිදහස ඉල්ලා කොළඹදී අඩ නිරුවතින් උද්ඝෝෂණ (Photo)

colombotoday

කාමර හබය නිමයි.. අලුත් කාර්යාලයක යාපා වැඩ බාරගනී.. මාසික කුලිය ලක්ෂ 20යි !

colombotoday