Colombo Today Local News

නි. පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ ජනාධිපති කාර්යාලය අසල ගෝඨාගෝගම අරගල භූමියට මැර කණ්ඩායමකට කඩා වැදීමට ඉඩ කඩ ලැබුණු දිනයේ ආරක්ෂාව පිළිබඳ විමසිම සඳහායි.

මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය පැවසුවේ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙලෙස සිතාසි නිකුත් කළේ, පසුගියදා මානව හිමිකම් කොමිසම හමුවේ පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා ඉදිරිපත් කළ කරුණු මත පදනම්වයි.

Related posts

රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි…

colombotoday

විරෝධතා කරන්න ගිය ලංකා ගුරු සේවා සංගමයේ ලේකමුත් අත්අඩංගුවට

colombotoday

ඊයේ කලබල කල සියල්ලෝම අත්අඩංගුවට ගනු – හෝමාගම අධිකරණයෙන් පොලිසියට නියෝග

colombotoday

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

දුම්වැටි වර්ග වල නවතම මිල ගණන් මෙන්න

Admin