Colombo Today Local Newsමන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයෙන් ඉවත්වී යලි එජාපයට 11 May 20220 Share0 සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව යලි එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. පිහිටුවීමට නියමිත නව රජයේ අමාත්‍ය ධුර අදාළ මන්ත්‍රීවරුන්ට ලබා දීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.