Colombo Today Local Newsකටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක් 6 May 20220 Share0 විරෝධතාවක් හේතුවෙන් කටුනායක ආයෝජන ප්රවර්ධන කලාපයට පිවිසෙන මාර්ගය අවහිර වී තිබේ. කටුනායක ඇවරිවත්ත මංසන්ධියෙන් එම මාර්ගය අවහිර වී ඇති බව වාර්තාවේ. මේ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.