Colombo Today Local News

ඥානසාර හිමි සිරගත කිරීමට එරෙහිව කොරියාවේ උද්ඝෝෂණ රැල්ලක් සැම්සුන් සේවකයන්ගෙන් ඇරඹේ

රක්ෂිත බන්ධනාගත කර ඇති පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කරන ලෙස රජයට බලකරමින් කොරියාව පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට එරට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් තීරණය කර තිබෙනවා.
එහි පළමුවැන්න ලෙස කොරියාවේ සැම්සුන් සමාගමේ සේවය කරන ලාංකිකයන් අද සවස උත්ඝෝෂණයක නියෙලුනා. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ඥානසාර හිමි සමගින් සිරගත කර ඇති රණවිරුවන් වහා නිදහස් කරන ලෙසයි.

බොදු බල සේනා සංවිධානයේ වැඩකටයුතු සදහා කොරියාවේ සේවය කරන තරුණයින් ඉමහත් ශක්තියක් ලබාදෙන බව මීට ඉහත අවස්ථා ගණනාවකදී ඥානසාර හිමි අවධාරණය කර සිටියා.

[mom_video type=”youtube” id=”tbuofZP-NOQ”]

Related posts

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

Admin

“ගෝඨාභය මේ රට සිංහල බෞද්ධ යැයි සිතන කෙනෙක්… එනිසා ඔහුට දෙමළ ඡන්ද නොදිය යුතුයි” – විග්නේෂ්වරන්

colombotoday

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

සාපරාධී අපහාසයක්, සශී වීරවංශගෙන් රන්ජන්ට නඩු…

colombotoday

ආණ්ඩුවට විරුද්ධ මත දරන අයව මේ විදිහට මර්දනය කරන්න ඉඩ දෙන්න බෑ

Admin

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

Admin