Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක්

පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර ඇත.

එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ පෞද්ගලික රෝහල්වලට මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවයි.

ඊට අමතරව තවත් වෛද්‍ය උපකරණ රැසක් හිඟව පවතින බවයි එම සම්මේලනය පෙන්වා දෙන්නේ.

මේ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙනත් මූලාශ්‍රයකින් එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදෙන ලෙසට ඔවුන් එම ලිසිය මගින් ඉල්ලීමක් කරයි.

Related posts

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

කෝටි ගානකට විද්ද ගුරොත් අහුවුණු ගුරෙක්ගේ හොරකම

colombotoday

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

colombotoday

පළාත්සභා තුනක කාලය අවසන්.. මැතිවරණ නෑ… පාලනය ආණ්ඩුකාරවරුන් යටතට !

colombotoday

කෝට්ටේ ඇවන්ගාඩ් කාර්යාලය කුඩුපට්ටම් කර දමයි

colombotoday

ජාතික පාසලක කොල්ලන්ට කුඩු අභ්‍යාස කල කෙල්ල දැලේ…

colombotoday