Colombo Today Local News

නිරූපමා රාජපක්ෂ රටින් යයි

නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ (5) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සනාථ කළහ.

ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් ව සිටියාය.

Related posts

බදුර්දීන් හා බැසිල් අද උසාවි නොයයි

colombotoday

රාජකාරී අංකයක් නැති කැලෑ පොලිසියක් පර්ලිමෙන්තුවට?

colombotoday

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ඉවත් කරලා

Admin

විශ්වවිද්‍යාල සිසු පා ගමනට එරෙහිව පොලිසිය ඉල්ලූ තහනම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday

ඉන්ධන මිල අඩුකරන්න බැරි හේතුව මෙන්න

Admin