Colombo Today Local News

නව මුදල් ඇමති බන්දුල ?

නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිත බවට වාර්තා වේ.

නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිතව ඇති බවට වාර්තා වේ.

මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය.

Related posts

දෙපා නැති නාඳුනන මළ සිරුරක් ගං ඉවුරක

Admin

මහනුවරදී ජනපති, හිටපු ජනපති මහනුවරදී හමුවෙයි…

colombotoday

ඉන්ධන අර්බුදයත් සමග අපේක්ෂා රෝහලේ කටයුතු අඩාල වීමේ අවදානමක්…

colombotoday

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

Admin

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයි

Admin

ෆොන්සේකා හිරකිරීමේ නියෝගය දුන් විනිසුරුවරියට බල්ලා නෑවීමටත් පොලිස් නිලධාරියෙක් දීලා

colombotoday