Colombo Today Local News

මිරිහානේ සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට

මිරිහානේදී ඊයේ රාත‍්‍රී ඇතිවූ විරෝධතාවය පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට යොමුකර ඇත.

මෙම උද්ඝෝෂණය අතර කලහකාරී ලෙස හැසිරුණු 54ක් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

සාමනේර හිමිවරුන්ට පහරදුන් පුද්ගලයා රක්ෂිත බන්ධනාගර ගත කෙරේ

colombotoday

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම අංකය සමගම ජාලය වෙනස් කිරීමට අවසර

colombotoday

විමල්ගේ ඇප ඉල්ලුම මහාධිකරණයෙනුත් ප්‍රතික්ෂේප කෙරේ

colombotoday

ඇල්ලේ ගුණවංශ හිමියන් ඝාතන තැතක් !!

colombotoday

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

දූෂිත ගනුදෙණුව ක්‍රියාත්මකයි.. LNG බලාගාරය චීන සමාගමට දීමට මංගලගේ නිර්දේශ

colombotoday