Colombo Today Local News

ගොඩවායේ ධීවරයෝත් විරෝධයක්

සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ පිරිසක් අම්බලන්තොට – හම්බන්තොට මාර්ගයේ ගොඩවාය ප්‍රදේශයෙන් පාර වසා විරෝධතාවක නිරතව සිටි.

තම ධීවර කර්මාන්තය පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් හා ඉන්ධාන ලබා දෙන්නැයි ඉල්ලා මෙම විරෝධතාව පැවැත්විණි.

ගොඩවාය ධීවර තොටුපොළේ සිට පා ගමනින් ආ ධිවරයන් ප්‍රධාන මාර්ගය හාරහා බෝට්ටවක් තබා පාර අවහිර කරමින් විරොධතාවයේ නිතර විය.

මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

Related posts

මෛත්‍රී ජනවරමට පිටු පෑවා…

colombotoday

අර්බුද සමයේ තෙල් වලින් බිලියන 36ක ගැහිල්ලක්

Admin

colombotoday

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට!

colombotoday

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday

18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට

Admin