Colombo Today Local News

“අම්මට ආදරය කරනව වගේ මව්බිමට ආදරය කරන්න අපේ දරුවන් හුරුකළ යුතුයි” – හිටපු ජනපති

මෙරට සංස්කෘතිය සභ්‍යත්වය බැදී පවතින්නේ ගමේ පන්සල සමග බවත්, එය බැදීම විනාශ කිරීම සදහා ඉතිහාසයේදි මෙන්ම වර්තමානයේදීත් ඇතැම් පිරිස් කටයුතු කරන බවත් එබැවින් පන්සල රැකගෙන දහම රැකගැනීමට කටයුතු කළ යුතු බවත්, මවට ආදරය කරනවා මෙන් මව්බිමට ආදරය කිරීමට දරුවන් සූදානම් කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ හෝමාගම හල්බරාව විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින්.

Related posts

යලි මතුවන පාස්පෝට් ගැටළුව

Admin

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින්ගෙන් අයකරන දඩය ඉහළට

Admin

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

Admin

කොවිඩ් නව ප්‍රභේදය හමුවීමත් සමගම රට අගුළු දමයිද?

colombotoday

මහින්ද අගමැති වීම වළක්වන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප එකගතාවය !

colombotoday