Uncategorized

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව එලවා දමයි

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට එම කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර තිබේ.

රුසියාව සාමාජිකත්වයෙන් නෙරපා හැරීම සඳහා යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත්වූ යෝජනාවට සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය ලැබී ඇති අතර සාමාජික රටවල් 03 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෙරපා හැරීමට හේතුව වී ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුම බව යුරෝපා කවුන්සිලය කියා සිටී.

Related posts

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පින්නවල – මැදගම්මැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Admin

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

මම මැරෙන්න ඉස්සෙල්ලා අපේ හාමුදුරුවො නිදහස් වෙලා ආවොත් මට ඇති…! – ඥානසාර හිමියන්ගේ මෑණියන් කියන කතාව

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

කොවිඩ් ආසාදිතයින් 406ක්

colombotoday