Colombo Today Local News

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තෙල් ප්‍රවාහනයෙන් ඉවත්වෙමින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව එම සංගමයේ නිලධාරියෙක් පැවසීය.

Related posts

දෙමළ ජාතික සන්ධානයේ විරෝධතා ව්‍යාපාරයට දමිළ ජනතාවගේ විරෝධය

colombotoday

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

colombotoday

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත ඇප මත මුදාහරී

Admin

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

colombotoday

ස.ජ.බ ට පොහොට්ටුවේ මධුර ඇතුළු පිරිසකගෙන් කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday