Colombo Today Local News

‘අයි.එම්.එෆ්. කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ ඉන්නේ නෑ’

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ තමන් කටයුතු නොකරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මීට සුළු මොහොතකට පෙර සදහන් කර සිටියේය.

ආණ්ඩුවේ රැදී සිටීම පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තමන්ට ඉල්ලා අස්විමේ ලිපිය ලිවීමට ගත වන්නේ විනාඩියක කාලයක් පමණක් බව ද සඳහන් කළේය.

ජලසම්පාදන අමාත්‍යවරයා තවමත් තමන් බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ තමන් අමාත්‍ය ධූරය දරණ තෙල් ජල ගාස්තු ඉහළ දැමීමට ඉඩ නොතබන බවත්ය.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 යේ නායකයන් දැන් පවත්වන විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එසේ පැවසීය.

Related posts

යොවුන් පුරේදී උඩ අරින්න යද්දී ගූගල් බැලුමේ හුලං යයි

colombotoday

මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට

Admin

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

පරිසර අමාත්‍යාංශයට නීති නිලධාරියෙකු නැහැ.. මාස පහක සිට අභියාචනා විභාග කිරීම ඇණහිටලා..

Admin

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

Admin

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

Admin