Colombo Today Local News

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

බූලි සහ බෝතල් වලට ඉන්ධන ලබා දීම වහාම නතර කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන බෙදුම් කරුවන්ට දැනුම් දී ඇත.

එසේ කටයුතු නොකරන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පවසයි.

මේ තත්ත්වය වහාම නතර කරන ලෙස සංස්ථාව පොලිසියටද දැනුම් දී ඇත.

Related posts

ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක් !!

colombotoday

පළමු ස්ථාන හයයි.. සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් මෙන්න

colombotoday

ජනපතිට බෑ… විල්පත්තුව බේරගන්න – පරිසර සංරක්ෂණ භාරය

colombotoday

මැයි 24 – 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

දරුණු ගණයේ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයට

colombotoday

ජනපතිගේ අභිමතය පරිදි ජාතික දිනයේ ඥානසාර හිමිට පොදු සමාවක් දිය හැකියි – නීතිඥ පේ‍්‍රම්නාත් සී. දොලවත්ත

colombotoday