Colombo Today Local News

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

මාර්තු 14 වැනිදා සිට සියලු සිසුන් පාසල්වලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි

colombotoday

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

colombotoday

නීති විරෝධීව රට පනින්න හැදූ 67ක් මාට්ටු

colombotoday

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

Admin

ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin