Colombo Today Local News

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති කාර්යාලයේ දී

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ අවස්ථාවට එක්ව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට වන ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙනෙරත්ගේ අත්සනින් යුතුව ඊයේ නිකුත් කර තිබේ.

Related posts

තෙල් ඉල්ලා තග දැමූ දොස්තරට පොම්පකරුගෙන් ගුටි පූජවක්

Admin

නිශ්පාදක සුමන්තිරන්, අධ්‍යක්ෂක රනිල්, කරු නළුවෙක් පමණයි…

colombotoday

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday

මොඩර්නා එන්නත් මහනුවරට | රුසියාවේ ස්පුට්නික් එන්නත ඉදිරියේදී නොලැබෙන ලකුණු

colombotoday

නාවික සෙබළෙකුගේ පා පහර කෑ සිවු මස් ගැබිනියකගේ කලලය විනාශවේ

Admin

කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සබීතාගේ බිල්ඩිම යලි බාර දෙයි

colombotoday