Colombo Today Local News

ප්‍රවාහන වෛද්‍ය ආයතනය මුත්‍රා පරීක්‍ෂණ කට්ටල හිඟයක

බර වාහන රියදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ගේ වෛද්‍ය වාර්තා සඳහා වන මුත්‍රා පරීක්‍ෂණවලට භාවිතා කරන පරීක්‍ෂණ කට්ටල නොමැති වීමෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

එම පරීක්‍ෂණ කට්ටල ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම හිඟයට හේතු වී ඇති අතර මෙම තත්වය මත බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි දැනගන්නට ඇත.

Related posts

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන රැසක් පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ජනාධිපතිවරණය වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

Admin

අපේ මුහුදේ මාළු ඇල්ලු ඉන්දීය ධීවරයන් 21ක් නාවික හමුදා භාරයට

Admin

සෞදියේදී ඇණ 12ක් ගිල්ලවූ ලාංකික කතක් අසාධ්‍යව රෝහලේ

colombotoday

කටුනායක – චෙන්නායි අතර ගුවන්ගමන් තාවකාලිකව නවතී

Admin