World

පකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක්

පකිස්තානයේ සියා මුස්ලිම් පල්ලියක ඊයේ (4)දින පැවැති ආගමික මෙහෙයක් අතරතුර සිදුවූ බෝම්බ ප‍්‍රහාරයකින් බැතිමතුන් 56කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පකිස්තානයේ වයඹ දිග නගරයේ පේෂාවර් හි මෙම මුස්ලිම් පල්ලිය පිහිටා ඇත.

Related posts

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

ටාසන් චරිතයට පණ පෙවූ ජෝ ලාරා මියයයි

colombotoday

කතක් අමෙරිකාවේ පාසලකට වෙඩි තබයි

Admin

ISIS ත්‍රස්තයෝ සිරියානුු ළමයින් 200ක් එකවැර වෙඩිතබා මරා දමයි (Video)

colombotoday

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

Admin

ඉන්දියාවේ භූකම්පනයක්

Admin