Colombo Today Local News

උතුරට රැකියා දෙන්න පුදුකුඩුඉරිප්පු ඇගළුම් කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

උතුරේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් උදා කර දෙමින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදි කෙරුණු හයිඩ්‍රාමනී නව ඇගළුම් කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) පෙරවරුවේ විවෘත කෙරිණි.

එම අවස්ථාව සදහා පුජ්‍ය අතුරලියේ රතන හිමි, අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙන්ම පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ ශිවරාජා ජෙනීවන් සහ ඔහුගේ දෙමාපියන් පැමිණ සිටී අතර ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත වන අයුරු දැක ගත හැකි විය.

Related posts

සුවිශේෂී බළකාය ගෙන ඒමට ජනපති තීරණය කරයි

colombotoday

එළඹෙන මාසයේ සිට ඉන්ධන කෝටාවේ වෙනසක්

Admin

ඉරිදා මුළු දිවයිනටම ඇදිරි නීතිය යලිත් ක්‍රියාත්මකයි

colombotoday

2,000සේ දීමනාව අද සිට | සුදුසුකම් ලබන අය මෙන්න

colombotoday

චන්ද්‍රිකා පිළ දරුණු වෙයි… කොළඹදී සමුළුවක් තබා සජිත්ට සහය දීමට තීරණය කරයි !

colombotoday

“අපගේ භාවිතාවන් දෙස හේතුඵලවාදී න්‍යායෙන් බලත්වා” ඥානසාර හිමියන් වැලිකඩ සිට ලියූ ලිපිය

colombotoday