Colombo Today Local News

“ශ්‍රීලනිප තනපටය ගලවා එජාප වේදිකාවට විසි කරලා.. මඩු වලිගෙන් තලන්න පාක්ෂිකයන් බලා ඉන්නවා” – ඩලස්

dullas

දැන් සිදුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් කාන්තාවගේ තනපටය ගලවා සිරිකොත වේදිකාවට විසිකර තිබීම බවත්, මඩු වල්ගය අතට ගෙන පාක්ෂිකයන් බලා ඉන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

යක්කලමුල්ලේදී පැවති ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවද අලහප්පෙරුම මහතා එහිදී කියා සිටියා.

Related posts

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday

IOCයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට

colombotoday

‘යහපාලන පාර්ශවයත්‘ අවදිවෙයි.. අස්ගිරි මහා නාහිමියන්ට අභියෝග කරයි.. (Video)

colombotoday

ඇවන්ගාඩ් සිද්ධිය යට ගහන්න නීතිපතිට බලපෑම් කළේ නෑ – ඇගමැති රනිල්

colombotoday

බැදුම්කර මගඩියට අමතරව, අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 66ක් ගසා කාලා.. විගණන වාර්තා මෙන්න

colombotoday

බෝගම්බරින් පැනයාමට තැත්කල සිව්දෙනෙකු අල්ලයි

colombotoday