Colombo Today Local News

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

යතුරුපැදි සොරකම් කිරීම හා වෙළෙඳසැල් බිඳ භාණ්ඩ සොරාගත් සැකකරුවන් තිදෙනෙකු බොරලැස්ගමුව සහ මහරගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, සැකකරුවන් සොරාගත් යතුරුපැදි දෙකක් සහ දේපොළ රැසක් ද සොයාගත් බවයි.

33 හා 43 හැවිරිදි සැකකරුවන් බොරලැස්ගමුව සහ මහරගම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඔවුන් පාදුක්ක, මහරගම, ගල්කිස්ස හා මොරගහහේන පොලිස් බල ප්‍රදේශවල මෙම සොරකම් සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

මේ අතර ත්‍රීරෝද රථ සොරකම් කළ පුද්ගලයකු හා ඒවා මිලදී ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු රාගම බන්ධනාගාර මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

colombotoday

ශක්තිමත් වෙන රුපියලට වසර අවසානයේ වෙන දේ ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය කියයි

Admin

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

colombotoday

කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දැමීමට පියවර

colombotoday

පාඩුව මිලියන 11145ක් පමණද? බැදුම්කර කොල්ලයෙන් ආර්ථිකයට එල්ලවූ මාරාන්තික ප්‍රහාරයේ තරම මෙන්න

colombotoday

නටාෂාට ඇප දෙයි

Admin