Colombo Today Local News

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව යළිත් බලශක්ති ඇමැති අතට

ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධ යෝජනාව යළිත් වරක් අද (14) දිනයේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් වීරසිංහ පවසයි.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහල යෑම හේතුවෙන් පවතින මිල යටතේ ඉන්ධන අලෙවි කිරිමෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක් සහ ඩිසල් ලීටරයකින් රුපියල් 50ක අලාභයක් සංස්ථාවට සිදුවන බව ඔහු පවසා සිටි. පසුගිය 07 වැනිදාද මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් තමන් ඇමැතිවරයාට ඉදිරිපත් කළ බව ඔහු සදහන් කරයි.

Related posts

බිල නොගෙවූ 40,000කගේ ජල සබඳතා විසන්ධි කෙරේ.. – මණ්ඩලයට මිලියන 1600ක් පාඩුයි

Admin

හමුදාවට සරදම් කරමින් රටින් පිට ඊළාම් ආණ්ඩුවේ නියෝජිතයාට ලංකාවේ දොර ඇරේ !

colombotoday

ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

colombotoday

12ක් අරන් ආණ්ඩුවෙන් යනවා කියූ අරුන්දික ප්‍රනාන්දු ඇමති ධුරයෙන් නෙරපයි !

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

බැදුම්කර මගඩියෙන් එජාපයේ සායම හේදෙයි… හොරු කවුදැයි රවී හෙළි කරයි

colombotoday