Colombo Today Local News

ඇමති විමල් ට එරෙහි නඩුවක් ජූලි 17ට කල් යයි

මන්ත්‍රීවරයකු වශයෙන් සිය ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක දේපළවලට හිමිකරුව සිටිම සම්බන්ධයෙන් අමාත්‍ය විමලු වීරවංශ මහතාට එරෙහි පවරා ඇති නඩුව ලබන ජූලි 17 වැනි දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියෝග කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අසනීප තත්ත්වයකින් සිටින බව කියමින් එම ඉල්ලීමට මහාධිකරණ විනිසුරුවරයා නඩුව 17 වැනි දාට කල් තිබීය.

Related posts

යාපනයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක්

Admin

යහපාලන කැබිනට් හොරු අල්ලන්න විශේෂ විමර්ෂණ කමිටුවක්

colombotoday

උද්ඝෝෂණ තහනම් කිරීමට එරෙහිව සමගි ජනබල වේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

colombotoday

වැලිකඩට අලුත් සී.සීටී.වී. කැමරා

colombotoday

සංචාරක වීසා හරහා රැකියා වලට රට යවන බව කියා මිනිස් ජාවාරම් කරන අයට නීතිය දැඩි වෙයි

colombotoday

පාසල් සිසුන්ට අවි ආයුධ පුහුණුව ලබාදීමේ චෝදනාවට මද්‍රසා පාසල් ගුරුවරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday