Colombo Today Local News

අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට. දැඩි රථවාහන තදබදයක්

රිය අනතුරක් හේතුවෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතී වී තිබේ.

මෙම තදබදය ඇති වී තිබෙන්නේ, අද (29) උදෑසන කඩවත පිවිසුම අසල සිදු වූ රිය අනතුරක් හේතුවෙන් බව පොලීසිය පවසයි.

මෙම අනතුරට හේතුව වී ඇත්තේ, කඩුවෙල සහ කඩවත අතර ප්‍රදේශයේ දී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙනි.

අනතුරෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

colombotoday

හිරගෙදරට ගිය ඇමති රවී ඥාණසාර හිමිගෙන් කළ ඉල්ලීම

colombotoday

ජපාන යුධ නැව් දෙකක් කොළඹ වරායේ නැංගුරම් දමයි…

colombotoday

මුතුරාජවෙල ඉඩම් කොටසක් විදුලිබල මණ්ඩලයට පවරයි

colombotoday

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

යුක්තිය වෙනුවෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

Admin