Colombo Today Local News

මිනිස් හිස්කබල් දෙකක් වලව ගගේ පාලම යටින් හමුවෙයි

මිනිස් හිස්කබල් දෙකක් පදලංගල වලව ගගේ පාලම යට තිබී කුට්ටිගල පොලිසිය විසින් අද(31)දින සොයාගෙන තිබේ.

කිසියම් අයෙකු විසින් වලව ගගේ පාලම යටට මෙම හිස් කබල් දෙක සහිත ඇටකටු ගෙනත් දමන්නට ඇති බවට සැකකරන බවද කෙසේ වෙතත් සිද්ධිය පිළිබදව කුට්ටිගල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

Related posts

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස්ද?

Admin

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

colombotoday

ආචාර්ය නන්දලාල් ලෝකයේ හොඳ ම මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට

Admin

අහුංගල්ලේ සැකකටයුතු කාන්තා මරණයක්

Admin

දුම්රිය දෙපාර්තුමේන්තුවට කෝටි 1240ක පාඩුවක්

Admin

කොළඹ බස් හා දුම්රිය සේවා යළි ඇරඹේ

colombotoday