World

අධිකරණයකට බෝම්බ ප්‍රහාරයක්

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අධිකරණයක් තුළ සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

එම පිපිරීම ලුධියානා නම් ප්‍රදේශයේ පිහිටි උසාවි සංකීරණයක් තුළ සිදුකළ ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම පිපිරීමෙන් තවත් සිව් දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව ද වාර්තා වෙයි.

Related posts

ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළියට

colombotoday

ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා වැලදෙයි

colombotoday

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ට කොවිඩ්

colombotoday

පකිස්ථානයේ කුමන්ත්‍රණය සාර්ථකයි. – ඇමරිකාවට ගැති නොවුණු අගමැති ඉම්රාන් ඛාන් නෙරපයි.

colombotoday

ඉන්දියාවේ භූකම්පනයක්

Admin

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | දෙදෙනක් මරුට. 15ක් තුවාල ලබති.

colombotoday