Colombo Today Local News

දුම්රිය සේවය පුද්ගලිකකරණයට සූදානම්… මුල් පියවරට කැබිනට් අනුමැතිය !

රජය දුම්රිය සේවය පෞද්ගලීකරණ කිරීමට සූදානම් වන බවත් දැනටමත් එහි මුල් පියවර අරඹා ඇති බවත් දුම්රිය වෘත්තීය සමිත චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සමස්ථ ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, දුම්රිය බලවේග කට්ටල හා මැදිරි පමණක් නොව දුම්රිය එන්ජින් පවා අලුත් වැඩියා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පහසුකම් තිබියදී එම කටයුතු පුද්ගලික සමාගමකට පැවරීමට රජය දැනටමත් කටයුතු කරමින් සිටින බවයි. ඒ සදහා කැබිනට් අනුමැතියද ලබාගෙන ඇති බව ඔවුන් සදහන් කරනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින්

 

Related posts

බේබද්දෝ ලංකාව ඉහළින්ම ඔසවා තබයි. ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයේ ලෝක වාර්තාව ලංකාවට

colombotoday

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

Admin

සහරාන්ගේ ප්‍රහාරය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ තොරතුරු ලබාදුන් බව බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ කියයි

colombotoday

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ

colombotoday

“ගොවි බිම් හෙක්ටයාර් ලක්ෂයක් වි වගාවෙන් ඉවත්කරනවා” – කෘෂිකර්ම ඇමති

colombotoday