ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කළේ ඒකාබද්ධ විපක්ෂය නොව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.
ඉදිරි මැතිවරණයේදී එජාපය පරාජය කිරීමට වත්මන් ශ‍්‍රිලනිප නායකත්වය එකඟ නොවන්නේ නම් මොන කොළෙන් මොන මලෙන් හෝ ඉදිරි මැතිවරණයේදී නියම ශ‍්‍රි ලංකාකාරයින් පිරිවරා කරඟ වදින බවද ඔහු කියා සිටියේය.