Colombo Today Local News

ඔමික්‍රෝන් හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ඇරඹේ

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, පුද්ගලයින්ගේ නියැදි සාම්පල රැස් කිරීම මේ වන විට සිදුවන බවයි.

ඒ අනුව සාම්පල පරික්ෂාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙනු ඇති.

ජනතාව සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කිරීම අතිශය වැදගත් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Related posts

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday

තවත් ගෑස් පිපිරීමේ සිද්ධි 3ක්. දැනට අනතුරු 5යි

colombotoday

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

ජනාධිපතිවරණ ප්‍රහාරක සැලසුමක් පුළුල් විමර්ශන ඇරඹේ

Admin

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday