Colombo Today Local News

කංසා වගා කළා නම් අපි IMF යන්න ඕනේ නෑ

කංසා බෝගය වගා කිරීමෙන් විදේශ විනිමය සපයා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය සහභාගී වෙමින් ඇය එම අදහස් පළ කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඩයනා ගමගේ මහත්මිය,

“2025 වන විට කංසා සඳහා ලෝක වෙළෙඳපොළ අගය ඩොලර් බිලියන 8.6ත් 10.5 අතර වන ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ලංකාවේ බොහෝ ඖෂධ නිසි පරිදි වගාකර, අපට අපනයනය කර විදේශ විනිමය ලබාගත හැකියි. අපි යන්න ඕනේ නෑ IMF එකට සල්ලි ගන්න. IMF එකට යන්න ඕනෙත් නෑ, කාගෙන්වත් ණය ගන්න ඕනත් නැහැ. අපිට පුළුවන් මේ බෝගය වගා කරලා, මේකෙන් විදේශ විනිමය අපට සපයා ගන්න පුළුවන්.”

Related posts

“කෘෂිකර්මාන්තය, රාජ්‍ය අංශය රටට බරක්.. බදු පොලී වැඩිකර වියදම් පාලනය කළ යුතුයි” – නව මහබැංකු අධිපති

colombotoday

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයි

Admin

රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ටිපරයක හප්පා පලායයි

colombotoday

SPC පරික්ෂාවට ලක්නොවන ඖෂධ 2700ක් වෙළෙඳපොළේ

colombotoday

බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කරන්න වශියක් කරලා.. – කට්ටඩියාව පිහියෙන් ඇන මරා දමලා

colombotoday

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

colombotoday